මාක් 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳිය යුතු බවත් ඔහුව වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද නීතිය පිටපත් කරන්නන් විසින්ද ප්‍රතික්ෂේප කර මරනු ලබන බවත්+ දවස් තුනකින් ඔහුව මරණයෙන් නැඟිටුවන බවත්+ ඔහු ඔවුන්ට පැහැදිලි කරන්න පටන්ගත්තේය. ලූක් 18:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුන් ඔහුට කසයෙන් තළා+ අන්තිමේදී මරණයට පත් කරයි.+ ඒ වුණත් තුන්වෙනි දවසේදී ඔහු නැවත නැඟිටිනවා.”+ ක්‍රියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මේ මිනිසා ඔබ ඉදිරියේ සුවය ලබා සිටගෙන සිටින්නේ, ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ+ නමුත් දෙවි මරණයෙන් නැඟිටෙවූ+ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙනුයි.+ ඒ බව ඔබ සියලුදෙනාත් මුළු ඊශ්‍රායෙලයේ ජනතාවත් දැනගත යුතුයි.
31 ඉන්පසු මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳිය යුතු බවත් ඔහුව වැඩිමහල්ලන් විසින්ද නායක පූජකයන් විසින්ද නීතිය පිටපත් කරන්නන් විසින්ද ප්‍රතික්ෂේප කර මරනු ලබන බවත්+ දවස් තුනකින් ඔහුව මරණයෙන් නැඟිටුවන බවත්+ ඔහු ඔවුන්ට පැහැදිලි කරන්න පටන්ගත්තේය.
33 ඉන්පසු ඔවුන් ඔහුට කසයෙන් තළා+ අන්තිමේදී මරණයට පත් කරයි.+ ඒ වුණත් තුන්වෙනි දවසේදී ඔහු නැවත නැඟිටිනවා.”+
10 මේ මිනිසා ඔබ ඉදිරියේ සුවය ලබා සිටගෙන සිටින්නේ, ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ+ නමුත් දෙවි මරණයෙන් නැඟිටෙවූ+ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙනුයි.+ ඒ බව ඔබ සියලුදෙනාත් මුළු ඊශ්‍රායෙලයේ ජනතාවත් දැනගත යුතුයි.