මතෙව් 12:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු එතැනින් පිටත් වී සිනගෝගයකට ඇතුල් විය. ලූක් 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 තවත් සබත් දවසකදී+ ඔහු සිනගෝගයකට ඇතුල් වී උගන්වන්න පටන්ගත්තේය. දකුණු අත පණ නැති මිනිසෙක් එහි සිටියේය.+
6 තවත් සබත් දවසකදී+ ඔහු සිනගෝගයකට ඇතුල් වී උගන්වන්න පටන්ගත්තේය. දකුණු අත පණ නැති මිනිසෙක් එහි සිටියේය.+