2 රාජාවලිය 17:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ. යොහන් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට සමරිතානු ස්ත්‍රිය, “ඔබ යුදෙව් කෙනෙක් නේද? සමරිතානු ස්ත්‍රියක් වන මගෙන් ඔබ කොහොමද බොන්න වතුර ඉල්ලන්නේ” කියා ඔහුගෙන් ඇසුවාය. (ඇය එසේ පැවසුවේ සමරිතානුවරුන් හා යුදෙව්වන් අතර කිසිම ගනු දෙනුවක් නොතිබූ නිසාය.)+
24 ඇසිරියාවේ රජ බැබිලෝනිය,+ කූතා, අව්වා,+ හමාත්+ සහ සෙෆාවායිම්+ යන ස්ථානවල විසූ ජනයාව ගෙනැවිත්, ඊශ්‍රායෙල්වරුන් කලින් පදිංචිව සිටි සමාරියේ නගරවල+ පදිංචි කරවීය. ඔවුහු සමාරිය අයිති කරගෙන එහි නගරවල ජීවත් වූහ.
9 එවිට සමරිතානු ස්ත්‍රිය, “ඔබ යුදෙව් කෙනෙක් නේද? සමරිතානු ස්ත්‍රියක් වන මගෙන් ඔබ කොහොමද බොන්න වතුර ඉල්ලන්නේ” කියා ඔහුගෙන් ඇසුවාය. (ඇය එසේ පැවසුවේ සමරිතානුවරුන් හා යුදෙව්වන් අතර කිසිම ගනු දෙනුවක් නොතිබූ නිසාය.)+