ලූක් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ මිතුරා ගේ ඇතුළේ සිට, ‘මට කරදර කරන්න එපා.+ දැනටමත් දොරට අගුලු දමා තිබෙනවා. මම ඉන්නේ මගේ කුඩා දරුවෝත් එක්ක ඇඳේ නිදාගෙනයි. ඒ නිසා නැඟිටලා ඔබට කිසිම දෙයක් දෙන්න මට පුළුවන්කමක් නැහැ’ කියා පැවසිය හැකියි.
7 ඒ මිතුරා ගේ ඇතුළේ සිට, ‘මට කරදර කරන්න එපා.+ දැනටමත් දොරට අගුලු දමා තිබෙනවා. මම ඉන්නේ මගේ කුඩා දරුවෝත් එක්ක ඇඳේ නිදාගෙනයි. ඒ නිසා නැඟිටලා ඔබට කිසිම දෙයක් දෙන්න මට පුළුවන්කමක් නැහැ’ කියා පැවසිය හැකියි.