මතෙව් 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු කුඩා දරුවන්ව යේසුස් ළඟට ගෙනෙන ලදි. එසේ කළේ යේසුස් කුඩා දරුවන්ට ආශීර්වාද කර ඔවුන් ගැන යාච්ඤා කරන පිණිසය. නමුත් එය දුටු ගෝලයෝ ඒ දෙමාපියන්ට තදින් කතා කළෝය.+ මාක් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ අතර මිනිසුන් කිහිපදෙනෙක් තම කුඩා දරුවන් සමඟ ඔහු ළඟට ආවෝය. ඔවුන් එසේ කළේ යේසුස් ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කරයි කියා සිතූ නිසාය. නමුත් ගෝලයෝ ඇවිත් ඔවුන්ට තදින් කතා කළහ.+
13 ඉන්පසු කුඩා දරුවන්ව යේසුස් ළඟට ගෙනෙන ලදි. එසේ කළේ යේසුස් කුඩා දරුවන්ට ආශීර්වාද කර ඔවුන් ගැන යාච්ඤා කරන පිණිසය. නමුත් එය දුටු ගෝලයෝ ඒ දෙමාපියන්ට තදින් කතා කළෝය.+
13 මේ අතර මිනිසුන් කිහිපදෙනෙක් තම කුඩා දරුවන් සමඟ ඔහු ළඟට ආවෝය. ඔවුන් එසේ කළේ යේසුස් ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කරයි කියා සිතූ නිසාය. නමුත් ගෝලයෝ ඇවිත් ඔවුන්ට තදින් කතා කළහ.+