යොහන් 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් එහි නොසිටින බව තේරුම්ගත් සමූහයා ඔවුන් පැමිණි කුඩා ඔරුවලම නැඟ, යේසුස්ව සොයමින්+ කපර්ණවුමට ගියෝය. යොහන් 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එම පිරිස ගලීලයේ බෙත්සයිදා නුවරේ වැසියෙකු වූ ෆිලිප් ළඟට ඇවිත්,+ “මහත්මයාණෙනි, අපි කැමතියි යේසුස්ව හමු වෙන්න”+ කියා පැවසූහ.
24 යේසුස්වත් ඔහුගේ ගෝලයන්වත් එහි නොසිටින බව තේරුම්ගත් සමූහයා ඔවුන් පැමිණි කුඩා ඔරුවලම නැඟ, යේසුස්ව සොයමින්+ කපර්ණවුමට ගියෝය.
21 එම පිරිස ගලීලයේ බෙත්සයිදා නුවරේ වැසියෙකු වූ ෆිලිප් ළඟට ඇවිත්,+ “මහත්මයාණෙනි, අපි කැමතියි යේසුස්ව හමු වෙන්න”+ කියා පැවසූහ.