මතෙව් 21:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නායක පූජකයෝ සහ නීතිය පිටපත් කරන්නෝ ඔහු සිදු කළ විස්මයජනක ක්රියාද,+ “දාවිත්ගේ පුත්රයාව+ ආරක්ෂා කරන්න”+ කියා දේවමාලිගාවේ හඬ නඟමින් සිටි පිරිමි දරුවන්ද දැක උදහස් වූහ. යොහන් 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය දුටු පරිසිවරු,+ “බලන්න, අපේ හැම සැලසුමක්ම අසාර්ථකයි! මුළු ලෝකයම ඔහු පසුපස යනවා”+ කියා ඔවුනොවුන් අතරේ කතා කරගත්තෝය.
15 නායක පූජකයෝ සහ නීතිය පිටපත් කරන්නෝ ඔහු සිදු කළ විස්මයජනක ක්රියාද,+ “දාවිත්ගේ පුත්රයාව+ ආරක්ෂා කරන්න”+ කියා දේවමාලිගාවේ හඬ නඟමින් සිටි පිරිමි දරුවන්ද දැක උදහස් වූහ.
19 එය දුටු පරිසිවරු,+ “බලන්න, අපේ හැම සැලසුමක්ම අසාර්ථකයි! මුළු ලෝකයම ඔහු පසුපස යනවා”+ කියා ඔවුනොවුන් අතරේ කතා කරගත්තෝය.