මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය. යොහන් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+
5 ඔහු ඒ දේ පැවසූ මොහොතේම දීප්තිමත් වලාකුළකින් ඔවුන් වට විය. එවිට වලාකුළ අතරින් හඬක් නික්ම ඇවිත්, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත.+ මොහුට සවන් දෙන්න”+ කියා කීවේය.
16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+