මතෙව් 21:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 වැවිලිකරුවන් පුත්රයාව දැක තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මේ ඉන්නේ උරුමක්කාරයා.+ එන්න, අපි මොහුව මරා දමා මොහුගේ උරුමය ලබාගනිමු’+ කියා පැවසුවා. මාක් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ඒ වැවිලිකරුවන් තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මොහු තමයි උරුමක්කාරයා.+ එන්න, අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අයිති වන්නේ අපටයි’+ කියා පැවසුවා.
38 වැවිලිකරුවන් පුත්රයාව දැක තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මේ ඉන්නේ උරුමක්කාරයා.+ එන්න, අපි මොහුව මරා දමා මොහුගේ උරුමය ලබාගනිමු’+ කියා පැවසුවා.
7 එවිට ඒ වැවිලිකරුවන් තම තමන් අතරේ කතා කරගනිමින්, ‘මොහු තමයි උරුමක්කාරයා.+ එන්න, අපි මොහුව මරා දමමු. එතකොට ඔහුගේ උරුමය අයිති වන්නේ අපටයි’+ කියා පැවසුවා.