රෝම 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද+ වරිපණම් දිය යුතු තැනැත්තාට වරිපණම්ද දෙන්න. බිය විය යුතු තැනැත්තාට බිය වන්න.+ ගෞරව කළ යුතු තැනැත්තාට ගෞරව කරන්න.+ තීතස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව+ යටත්ව සිටීමටත්+ ඕනෑම යහපත් ක්රියාවක් කිරීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට නිරතුරුවම සිහිගැන්විය යුතුයි. 1 පේතෘස් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මිනිසුන් පිහිටුවා ඇති සෑම අධිකාරියකටම+ යටත් වන්න.+ ඒ දේ ස්වාමීන් වෙනුවෙන් කරන්න. උසස් තනතුරක් හොබවන රජෙකුට වුවත්,+
7 සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද+ වරිපණම් දිය යුතු තැනැත්තාට වරිපණම්ද දෙන්න. බිය විය යුතු තැනැත්තාට බිය වන්න.+ ගෞරව කළ යුතු තැනැත්තාට ගෞරව කරන්න.+
3 ආණ්ඩුවල බලධාරීන්ට කීකරුව+ යටත්ව සිටීමටත්+ ඕනෑම යහපත් ක්රියාවක් කිරීමට සූදානම් වී සිටීමටත්+ ඔවුන්ට නිරතුරුවම සිහිගැන්විය යුතුයි.
13 මිනිසුන් පිහිටුවා ඇති සෑම අධිකාරියකටම+ යටත් වන්න.+ ඒ දේ ස්වාමීන් වෙනුවෙන් කරන්න. උසස් තනතුරක් හොබවන රජෙකුට වුවත්,+