මීකා 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද පුත්‍රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+ මතෙව් 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට බොහෝදෙනෙක් සත්‍ය ඉගැන්වීම්වලින් වැටී යයි.+ ඔවුන් එකිනෙකාව පාවා දෙයි. එකිනෙකාට වෛර කරයි.+ මාක් 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සහෝදරයා තම සහෝදරයාවත් පියා තම දරුවාවත් මරණයට පත් කිරීම සඳහා+ සතුරන් අතට භාර දෙයි. දරුවන්ද තම දෙමාපියන්ට විරුද්ධ වී ඔවුන්ව මරා දැමීමට සතුරන් අතට භාර දෙයි.+ ක්‍රියා 7:59 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 59 ඔවුන් දිගින් දිගටම ගල් ගසද්දී ස්තේපන් මහත් ඕනෑකමින්, “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය ඔබට භාරයි”+ කියා පැවසුවේය.
6 මන්ද පුත්‍රයා තම පියාව හෙළාදකින්නේය. දුව ඇගේ මවට විරුද්ධවද+ ලේලිය ඇගේ නැන්දම්මාට විරුද්ධවද+ කටයුතු කරන්නීය. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම පවුලේ සාමාජිකයන්ය.+
12 සහෝදරයා තම සහෝදරයාවත් පියා තම දරුවාවත් මරණයට පත් කිරීම සඳහා+ සතුරන් අතට භාර දෙයි. දරුවන්ද තම දෙමාපියන්ට විරුද්ධ වී ඔවුන්ව මරා දැමීමට සතුරන් අතට භාර දෙයි.+
59 ඔවුන් දිගින් දිගටම ගල් ගසද්දී ස්තේපන් මහත් ඕනෑකමින්, “යේසුස් මගේ ස්වාමීනි, මගේ ජීවිතය ඔබට භාරයි”+ කියා පැවසුවේය.