මතෙව් 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+ 1 තිමෝති 6:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.+
25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+