යොහන් 18:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 පිලාත්ද, “සත්‍යය? ඒ මොකක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. පිලාත් ඉන්පසුව නැවතත් පිටත සිටි යුදෙව්වරුන් වෙතට ගොස් ඔවුන්ට මෙසේ කීවේය. “මොහු වරදකරුවෙක් කියා මට නම් පෙනෙන්නේ නැහැ.+ හෙබ්‍රෙව් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+ 1 පේතෘස් 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු කිසි පාපයක් නොකළේය.+ ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වූයේ නැත.+
38 පිලාත්ද, “සත්‍යය? ඒ මොකක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. පිලාත් ඉන්පසුව නැවතත් පිටත සිටි යුදෙව්වරුන් වෙතට ගොස් ඔවුන්ට මෙසේ කීවේය. “මොහු වරදකරුවෙක් කියා මට නම් පෙනෙන්නේ නැහැ.+
26 ඇත්තෙන්ම අපට අවශ්‍ය වන්නේ එවැනි උත්තම පූජකයෙකි.+ මන්ද ඔහු විශ්වාසවන්ත,+ අවංක,+ පවිත්‍ර කෙනෙකි.+ ඔහු පව්කාරයන්ට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්+ වන අතර ඔහුගේ උතුම්කම මුළු මහත් අහසටත් වඩා ඉහළය.+