12 එහෙයින් ඔහුව නිදහස් කිරීමට කැමැත්තෙන් සිටි පිලාත් ඒ සඳහා මඟක් සෙවීමට උත්සාහ කළේය. නමුත් යුදෙව්වරු, “ඔබ මේ මිනිසාව නිදහස් කර හැරියොත් ඔබ සීසර්ගේ මිත්රයෙක් වන්නේ නැහැ. රජෙක් හැටියට පත් වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් වැඩ කරන්නේ සීසර්ට විරුද්ධවයි”+ කියා කෑගසමින් පැවසූහ.