ක්රියා 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ක්රිස්තුස් වධ විඳිය යුතු බව+ සහ මරණයෙන් නැඟිටිය යුතු බව+ කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය ඔහු පැහැදිලිව පෙන්නුවේය. ඔහු පැවසුවේ, “මම ඔබට කතා කරන්නේ මෙහි සඳහන් ක්රිස්තුස් ගැනයි.+ ඔහු තමයි යේසුස්” කියාය. 1 කොරින්ති 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි.+ එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්,+
3 ක්රිස්තුස් වධ විඳිය යුතු බව+ සහ මරණයෙන් නැඟිටිය යුතු බව+ කලින්ම ශුද්ධ ලියවිල්ලේ දක්වා තිබෙන ආකාරය ඔහු පැහැදිලිව පෙන්නුවේය. ඔහු පැවසුවේ, “මම ඔබට කතා කරන්නේ මෙහි සඳහන් ක්රිස්තුස් ගැනයි.+ ඔහු තමයි යේසුස්” කියාය.
3 මන්ද මා මුලින්ම ඔබට පැවසුවේ මට භාර දුන් පණිවිඩයයි.+ එනම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ආකාරයට ක්රිස්තුස් අපව පාපයෙන් නිදහස් කිරීමට මිය ගිය බවත්,+