යෝවෙල් 2:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. යොහන් 14:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි. ඒ දේ ඔබට සැමදා උපකාරයක් වෙයි.+ ක්රියා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යේසුස් ඔවුන් සමඟ රැස්ව සිටි අවස්ථාවකදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “යෙරුසලමට වී බලාගෙන සිටින්න.+ එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.+ ක්රියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+
28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත.
16 මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි. ඒ දේ ඔබට සැමදා උපකාරයක් වෙයි.+
4 යේසුස් ඔවුන් සමඟ රැස්ව සිටි අවස්ථාවකදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “යෙරුසලමට වී බලාගෙන සිටින්න.+ එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.+
4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+