යෙසායා 52:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙරුසලමේ සියලුම පාළු ස්ථාන+ එක්ව සතුටු ගී ගයාවා! මන්ද යෙහෝවා දෙවි යෙරුසලම මුදවාගෙන+ තම සෙනඟව සනසන්නේය.+ විලාප ගී 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවි ගැලවීම ලබා දෙන තෙක්+ නිහඬව+ බලා සිටීම යහපත්ය.+ මාක් 15:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙකු වූ දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්+ ධෛර්යය උපදවාගෙන පිලාත් ඉදිරියට ගොස් යේසුස්ගේ දේහය+ භාරගැනීමට අවසර ඉල්ලුවේය. ලූක් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මේ කාලයේදී සිමියොන් නම් මිනිසෙක් යෙරුසලමෙහි සිටියේය. ඔහු ඊශ්‍රායෙල් ජනයාට සැනසිල්ල ලැබෙන තෙක් බලා සිටි+ ධර්මිෂ්ඨ, දේවගරුබියෙන් ක්‍රියා කළ මිනිසෙකි. ඔහු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.
9 යෙරුසලමේ සියලුම පාළු ස්ථාන+ එක්ව සතුටු ගී ගයාවා! මන්ද යෙහෝවා දෙවි යෙරුසලම මුදවාගෙන+ තම සෙනඟව සනසන්නේය.+
43 මන්ත්‍රණ සභාවේ ප්‍රකට සාමාජිකයෙකු වූ දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්+ ධෛර්යය උපදවාගෙන පිලාත් ඉදිරියට ගොස් යේසුස්ගේ දේහය+ භාරගැනීමට අවසර ඉල්ලුවේය.
25 මේ කාලයේදී සිමියොන් නම් මිනිසෙක් යෙරුසලමෙහි සිටියේය. ඔහු ඊශ්‍රායෙල් ජනයාට සැනසිල්ල ලැබෙන තෙක් බලා සිටි+ ධර්මිෂ්ඨ, දේවගරුබියෙන් ක්‍රියා කළ මිනිසෙකි. ඔහු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.