උත්පත්ති 29:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඇය තව වතාවක් ගැබ්ගෙන පුත්රයෙකු බිහි කළාය. එවිට ඇය, “මේ වතාවේදී මම යෙහෝවා දෙවිට ප්රශංසා කරනවා” යයි කීවාය. එබැවින් ඇය ඔහුට යූදා*+ යන නම තැබුවාය. පසුව ඇය කාලයකට ගැබ්ගත්තේ නැත. රූත් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මේ තරුණියගෙන්+ ඔබට ලබා දෙන දරුවා නිසා ඔබේ පවුලත් යූදාට දාව තාමර් බිහි කළ පේරෙස්ගේ පවුල මෙන් වේවා!”+ 1 ලේකම් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාට දාව ඔහුගේ ලේලි වූ තාමර්+ පුතුන් දෙදෙනෙකු බිහි කළාය. ඔවුන් පේරෙස්+ සහ සේරාය. යූදාට දාව පුත්රයෝ පස්දෙනෙක් උපන්නෝය. මතෙව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+
35 ඇය තව වතාවක් ගැබ්ගෙන පුත්රයෙකු බිහි කළාය. එවිට ඇය, “මේ වතාවේදී මම යෙහෝවා දෙවිට ප්රශංසා කරනවා” යයි කීවාය. එබැවින් ඇය ඔහුට යූදා*+ යන නම තැබුවාය. පසුව ඇය කාලයකට ගැබ්ගත්තේ නැත.
12 යෙහෝවා දෙවි මේ තරුණියගෙන්+ ඔබට ලබා දෙන දරුවා නිසා ඔබේ පවුලත් යූදාට දාව තාමර් බිහි කළ පේරෙස්ගේ පවුල මෙන් වේවා!”+
4 යූදාට දාව ඔහුගේ ලේලි වූ තාමර්+ පුතුන් දෙදෙනෙකු බිහි කළාය. ඔවුන් පේරෙස්+ සහ සේරාය. යූදාට දාව පුත්රයෝ පස්දෙනෙක් උපන්නෝය.
3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+