ක්රියා 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු ඔවුහු පර්ගා නුවරින් පිටත් වී පිසිදිය ප්රදේශයේ පිහිටි අන්තියෝකියට ගොස් සබත් දවසේදී සිනගෝගයට ඇතුල් වී+ එහි අසුන්ගත්තෝය. ක්රියා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පාවුල් වෙනදා මෙන්+ සිනගෝගයට ඇතුල් වී සබත් දවස් තුනක් පුරා ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නේය.+
14 ඉන්පසු ඔවුහු පර්ගා නුවරින් පිටත් වී පිසිදිය ප්රදේශයේ පිහිටි අන්තියෝකියට ගොස් සබත් දවසේදී සිනගෝගයට ඇතුල් වී+ එහි අසුන්ගත්තෝය.
2 පාවුල් වෙනදා මෙන්+ සිනගෝගයට ඇතුල් වී සබත් දවස් තුනක් පුරා ඔවුන්ට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පහදා දුන්නේය.+