මාක් 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මෙසේ කීවේය. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවිගේ+ ශුද්ධ තැනැත්තා+ ඔබයි.” ලූක් 1:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි.+ දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්.+ ඔහු දෙවිගේ පුත්රයායි.+ ලූක් 4:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 භූතයෝද, “ඔබ දෙවිගේ පුත්රයායි”+ කියා මොරගසමින් බොහෝදෙනෙකුගෙන් පිටතට පැමිණියෝය.+ නමුත් ඔහු ඔවුන්ට තදින් කතා කර ඔවුන්ව නිහඬ කළේය.+ ඔහු එසේ කළේ ඔහු ක්රිස්තුස්+ බව ඔවුන් දැන සිටි නිසාය.+
24 මෙසේ කීවේය. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්,+ ඔබ අපට කරදර කරන්නේ ඇයි? ඔබ ආවේ අපව විනාශ කරන්නද? ඔබ කවුද කියා මම හොඳටම දන්නවා.+ දෙවිගේ+ ශුද්ධ තැනැත්තා+ ඔබයි.”
35 දේවදූතයා ඇයට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබට මහෝත්තම දෙවිගේ මහත් බලය ලැබෙයි.+ දරුවා පිළිසිඳගන්නේ ඒ බලය ඔබ තුළ ක්රියාත්මක වන නිසයි. ඉපදෙන දරුවා ශුද්ධ කෙනෙක්.+ ඔහු දෙවිගේ පුත්රයායි.+
41 භූතයෝද, “ඔබ දෙවිගේ පුත්රයායි”+ කියා මොරගසමින් බොහෝදෙනෙකුගෙන් පිටතට පැමිණියෝය.+ නමුත් ඔහු ඔවුන්ට තදින් කතා කර ඔවුන්ව නිහඬ කළේය.+ ඔහු එසේ කළේ ඔහු ක්රිස්තුස්+ බව ඔවුන් දැන සිටි නිසාය.+