මතෙව් 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය. මාක් 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දිනක් යේසුස් ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ+ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ දියට දැල් හෙළමින් සිටිනවා දුටුවේය.
18 ඔහු ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ පේතෘස්+ යන නමින්ද හැඳින්වූ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ මාළු දැලක් දියට හෙළමින් සිටින ආකාරය දුටුවේය.
16 දිනක් යේසුස් ගලීල මුහුද අසල ඇවිදිමින් සිටියදී ධීවරයන් වූ+ සීමොන්+ සහ ඔහුගේ සහෝදරයා වූ අන්දෘ දියට දැල් හෙළමින් සිටිනවා දුටුවේය.