මතෙව් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට පිරිසක් අංශභාග රෝගියෙකුව ඇඳක තබා+ ඔහු වෙතට ගෙනාවෝය. යේසුස් ඔවුන්ගේ විශ්වාසය දැක අංශභාග රෝගියාට, “පුතේ, ධෛර්යවත් වන්න. දැන් ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”+ කියා කීවේය. මාක් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ අතරේදී හතරදෙනෙකු විසින් උසුලාගෙන ආ අංශභාග රෝගියෙකු+ සමඟ මිනිසුන් පිරිසක් ඔහු වෙතට ආවෝය.
2 එවිට පිරිසක් අංශභාග රෝගියෙකුව ඇඳක තබා+ ඔහු වෙතට ගෙනාවෝය. යේසුස් ඔවුන්ගේ විශ්වාසය දැක අංශභාග රෝගියාට, “පුතේ, ධෛර්යවත් වන්න. දැන් ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”+ කියා කීවේය.