මතෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊළඟට යේසුස් එතැනින් පිටත්ව යද්දී, මතෙව් නම් මිනිසෙකු බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. එවිට ඔහු නැඟිට, ඔහු අනුව ගියේය.+ මාක් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු පිටත්ව යද්දී අල්ෆෙවුස්ගේ පුත් ලෙවී+ බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න” කියා ඔහුට කීවේය. ඔහු නැඟිට, යේසුස් අනුව ගියේය.*+
9 ඊළඟට යේසුස් එතැනින් පිටත්ව යද්දී, මතෙව් නම් මිනිසෙකු බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න”+ කියා ඔහුට කීවේය. එවිට ඔහු නැඟිට, ඔහු අනුව ගියේය.+
14 ඔහු පිටත්ව යද්දී අල්ෆෙවුස්ගේ පුත් ලෙවී+ බදු එකතු කිරීමේ කාර්යාලයේ ඉඳගෙන සිටිනවා දැක, “මගේ අනුගාමිකයෙක් වන්න” කියා ඔහුට කීවේය. ඔහු නැඟිට, යේසුස් අනුව ගියේය.*+