දානියෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යූලායි ගඟ+ මැදින් මට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ හඬද ඇසිණ. ඔහු හඬ නඟා මෙසේ කීවේය. “ගාබ්‍රියෙල්,+ මොහුට දර්ශනය තේරුම් කර දෙන්න.”+ දානියෙල් 9:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා යාච්ඤා කර අවසන් වෙන්නත් කලින් ගාබ්‍රියෙල්*+ මා ඉදිරියට ආවේය. ඔහු මා ළඟට ආවේ සැන්දෑවේ තෑගි පූජාව ඔප්පු කරන වේලාවේදීය.+ මා මීට පෙර දුටු දර්ශනයේ විඩාවට පත්ව සිටියදී මා ඉදිරියට ආවෙත් ඔහුමය.+ හෙබ්‍රෙව් 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් සියලුදෙනා ජනයා වෙනුවෙන් සේවය කිරීමට+ යවනු ලැබූ බලවත් දූතයන්+ නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට+ නොවේද?
16 යූලායි ගඟ+ මැදින් මට මනුෂ්‍ය පුත්‍රයෙකුගේ හඬද ඇසිණ. ඔහු හඬ නඟා මෙසේ කීවේය. “ගාබ්‍රියෙල්,+ මොහුට දර්ශනය තේරුම් කර දෙන්න.”+
21 මා යාච්ඤා කර අවසන් වෙන්නත් කලින් ගාබ්‍රියෙල්*+ මා ඉදිරියට ආවේය. ඔහු මා ළඟට ආවේ සැන්දෑවේ තෑගි පූජාව ඔප්පු කරන වේලාවේදීය.+ මා මීට පෙර දුටු දර්ශනයේ විඩාවට පත්ව සිටියදී මා ඉදිරියට ආවෙත් ඔහුමය.+
14 ඔවුන් සියලුදෙනා ජනයා වෙනුවෙන් සේවය කිරීමට+ යවනු ලැබූ බලවත් දූතයන්+ නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට+ නොවේද?