මාක් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉන්පසු ඔහු පරිසිවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “සබත් දවසේදී මොන වගේ දේවල් කිරීමද හොඳ? හොඳ ක්රියාවක්ද නැත්නම් නරක ක්රියාවක්ද? ජීවිතයක් බේරාගැනීමද+ නැත්නම් එය නැති කර දැමීමද?” එවිට ඔවුහු නිහඬව සිටියහ.
4 ඉන්පසු ඔහු පරිසිවරුන්ගෙන් මෙසේ ඇසුවේය. “සබත් දවසේදී මොන වගේ දේවල් කිරීමද හොඳ? හොඳ ක්රියාවක්ද නැත්නම් නරක ක්රියාවක්ද? ජීවිතයක් බේරාගැනීමද+ නැත්නම් එය නැති කර දැමීමද?” එවිට ඔවුහු නිහඬව සිටියහ.