මතෙව් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “තවදුරටත් අනුන්ව විනිශ්චය නොකරන්න.+ එවිට ඔබවත් විනිශ්චය කරනු ලබන්නේ නැහැ. රෝම 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සහෝදරයෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ අනුන්ව විනිශ්චය කරනවාද?+ එසේ කරන්න ඔබ කවුද? ඒ සඳහා ඔබට කිසි සාධාරණ හේතුවක් නැත.+ මන්ද ඔබත් ඒ හා සමාන වැරදි කර තිබේ.+ එහෙයින් ඔබ අනුන්ව විනිශ්චය කළොත් ඔබේ විනිශ්චයෙන් ඔබවත් වරදකරුවෙකු ලෙස ඔප්පු වේ.+ රෝම 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් ඔබේ සහෝදරයාව ඔබ විනිශ්චය කරන්නේ මන්ද?+ ඔබ ඔබේ සහෝදරයාව පහත් කර සලකන්නේ මන්ද? යම් දිනක අපි සියලුදෙනාම දෙවිගේ විනිශ්චයාසනය+ ඉදිරියේ පෙනී සිටිනු ඇත.
2 සහෝදරයෙනි, ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ අනුන්ව විනිශ්චය කරනවාද?+ එසේ කරන්න ඔබ කවුද? ඒ සඳහා ඔබට කිසි සාධාරණ හේතුවක් නැත.+ මන්ද ඔබත් ඒ හා සමාන වැරදි කර තිබේ.+ එහෙයින් ඔබ අනුන්ව විනිශ්චය කළොත් ඔබේ විනිශ්චයෙන් ඔබවත් වරදකරුවෙකු ලෙස ඔප්පු වේ.+
10 නමුත් ඔබේ සහෝදරයාව ඔබ විනිශ්චය කරන්නේ මන්ද?+ ඔබ ඔබේ සහෝදරයාව පහත් කර සලකන්නේ මන්ද? යම් දිනක අපි සියලුදෙනාම දෙවිගේ විනිශ්චයාසනය+ ඉදිරියේ පෙනී සිටිනු ඇත.