යෙසායා 58:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔබ අසාධාරණ ලෙස බැඳ තැබූ අයගේ විලංගු අහක් කර දමා+ ඔවුන් පිට පැටවූ බරෙන් ඔවුන්ව නිදහස් කරන්න.+ පීඩාවට පත් වූ අසරණයන්ව නිදහස් කර+ සියලු වියගස් කඩා දමන්න.+ ඔබ ඒ ආකාරයට නිරාහාරව සිටීම නොවෙයිද මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ? මතෙව් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි.+ මාක් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+
6 “ඔබ අසාධාරණ ලෙස බැඳ තැබූ අයගේ විලංගු අහක් කර දමා+ ඔවුන් පිට පැටවූ බරෙන් ඔවුන්ව නිදහස් කරන්න.+ පීඩාවට පත් වූ අසරණයන්ව නිදහස් කර+ සියලු වියගස් කඩා දමන්න.+ ඔබ ඒ ආකාරයට නිරාහාරව සිටීම නොවෙයිද මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ?
25 ඔබ යාච්ඤා කරන අවස්ථාවේදී තව කෙනෙකු සමඟ යම් ගැටලුවක් ඔබට තිබිය හැකියි. එසේනම් ඔහුට සමාව දෙන්න.+ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබේ වැරදිවලට සමාව දෙන්නේ ඔබ එසේ කළොත් පමණයි.”+