ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+ ලූක් 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා. යොහන් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ ස්ත්‍රිය ඔහුට මෙසේ කීවාය. “මහත්මයාණෙනි, මට නම් හිතෙන්නේ ඔබ අනාගතවක්තෘවරයෙක් කියායි.+ යොහන් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් සිදු කළ ආශ්චර්යයන් දුටු ජනයා, “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ මොහු තමයි”+ කියා පැවසූහ. යොහන් 7:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔහු පැවසූ දේවල් අසාගෙන සිටි සමූහයා අතරින් සමහරෙක්, “ඔහු අනිවාර්යයෙන්ම එන්න සිටින අනාගතවක්තෘවරයා විය යුතුයි”+ කියා පැවසූහ. ක්‍රියා 7:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි.
15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+
19 එවිට ඔහු, “මොන දේවල්ද” කියා ඔවුන්ගෙන් ඇසුවේය. ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “අපි කතා කළේ නාසරෙත් නුවරින් පැමිණි යේසුස් ගැනයි.+ ඔහු පුදුම දේවල් කළ අනාගතවක්තෘවරයෙක්.+ ඒ වගේම බලවත් ලෙස ඉගැන්වූ ගුරුවරයෙක්. ඔහු දෙවි හා මිනිසුන් ඉදිරියෙහි බොහෝ ගෞරවය ලැබුවා.
40 ඔහු පැවසූ දේවල් අසාගෙන සිටි සමූහයා අතරින් සමහරෙක්, “ඔහු අනිවාර්යයෙන්ම එන්න සිටින අනාගතවක්තෘවරයා විය යුතුයි”+ කියා පැවසූහ.
37 “‘දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘවරයෙකුව පත් කරයි’+ කියා ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ මෝසෙස්මයි.