එස්තර් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වෂ්ටී බිසව ඉතා සුරූපී නිසා+ ඇගේ ශෝභනකම සෙනඟටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇයව රාජකීය හිස් පළඳනාවෙන් සරසා තමා ඉදිරියට කැඳවාගෙන එන ලෙස රජ එම නිලධාරීන්ට පැවසුවේය. මතෙව් 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ ගියේ කුමක් දකින්නද? වටිනා වස්ත්‍ර ඇඳ සිටින මිනිසෙකුව දකින්නද? අනර්ඝ වස්ත්‍රවලින් සැරසුණු අය සිටින්නේ රජුන්ගේ මාලිගාවලයි.+
11 වෂ්ටී බිසව ඉතා සුරූපී නිසා+ ඇගේ ශෝභනකම සෙනඟටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇයව රාජකීය හිස් පළඳනාවෙන් සරසා තමා ඉදිරියට කැඳවාගෙන එන ලෙස රජ එම නිලධාරීන්ට පැවසුවේය.
8 ඔබ ගියේ කුමක් දකින්නද? වටිනා වස්ත්‍ර ඇඳ සිටින මිනිසෙකුව දකින්නද? අනර්ඝ වස්ත්‍රවලින් සැරසුණු අය සිටින්නේ රජුන්ගේ මාලිගාවලයි.+