මාක් 9:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 “මා නිසා* යමෙකු කුඩා දරුවන් මෙන් සිටින කෙනෙකුව මගේ අනුගාමිකයෙකු ලෙස පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.”+ යොහන් 12:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 යේසුස් හඬ නඟා මෙසේ කීවේය. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි.+
37 “මා නිසා* යමෙකු කුඩා දරුවන් මෙන් සිටින කෙනෙකුව මගේ අනුගාමිකයෙකු ලෙස පිළිගත්තොත් ඔහු මාවත් පිළිගන්නවා කියා පැවසිය හැකියි. මාව පිළිගන්නා පුද්ගලයා මාව පමණක් නොව මාව එවූ තැනැත්තාවත් පිළිගන්නවා.”+
44 යේසුස් හඬ නඟා මෙසේ කීවේය. “මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තා මා කෙරෙහි පමණක් නොව මාව එවූ තැනැත්තා කෙරෙහිද විශ්වාසය තබයි.+