1 කොරින්ති 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එසේ නැත්නම් ඔහු ඒ දේ පැවසුවේ අප ගැනත් සිතාගෙනද? ඇත්තෙන්ම එය ලියන ලද්දේ අප උදෙසාය.+ මන්ද සීසාන මිනිසා සීසෑමේ නිරත වන්නේ යමක් බලාපොරොත්තුවෙනි. එමෙන්ම කමතෙහි වැඩ කරන මිනිසා එහි වැඩ කරන්නේද යමක් බලාපොරොත්තුවෙනි.+ 1 කොරින්ති 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත්+ ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ හොඳින් දන්නා දෙයකි.+ ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින්+ දුවන්න.+
10 එසේ නැත්නම් ඔහු ඒ දේ පැවසුවේ අප ගැනත් සිතාගෙනද? ඇත්තෙන්ම එය ලියන ලද්දේ අප උදෙසාය.+ මන්ද සීසාන මිනිසා සීසෑමේ නිරත වන්නේ යමක් බලාපොරොත්තුවෙනි. එමෙන්ම කමතෙහි වැඩ කරන මිනිසා එහි වැඩ කරන්නේද යමක් බලාපොරොත්තුවෙනි.+
24 ධාවන තරඟයකට බොහෝදෙනෙකු සහභාගි වුණත්+ ත්‍යාගය ලැබෙන්නේ එක් කෙනෙකුට පමණක් බව ඔබ හොඳින් දන්නා දෙයකි.+ ඔබට එම ත්‍යාගය අවශ්‍ය නම් එය ලබාගත හැකි ආකාරයකින්+ දුවන්න.+