දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ මතෙව් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පසුතැවිලි වන්න,+ මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”+ කියා ඔහු පවසමින් සිටියේය. රෝම 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහි තවදුරටත් සඳහන් වන්නේ කුමක්ද? “සියලුම වචන ඔබ ළඟම තිබේ. ඒ වචන ඔබේ සිත තුළත් දිව අගත් තිබේ”+ කියාය. ඒ වචන නම් අප දේශනා කරන+ ‘පණිවිඩයයි.’+ එය පිළිගැනීමට විශ්වාසයක් තිබිය යුතුයි.
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
8 එහි තවදුරටත් සඳහන් වන්නේ කුමක්ද? “සියලුම වචන ඔබ ළඟම තිබේ. ඒ වචන ඔබේ සිත තුළත් දිව අගත් තිබේ”+ කියාය. ඒ වචන නම් අප දේශනා කරන+ ‘පණිවිඩයයි.’+ එය පිළිගැනීමට විශ්වාසයක් තිබිය යුතුයි.