1 සාමුවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට හන්නා මෙසේ යාච්ඤා කළාය.+“යෙහෝවා දෙවියනි, ඔබ නිසා මගේ සිත ප්රීතියෙන් ඉපිල යන්නේය.+යෙහෝවා දෙවියනි, සැබවින්ම ඔබ මගේ සවිය* වැඩි කළෙහිය.+ඔබ මා ගැලවූ නිසා මම ප්රීති වෙමි.+නිර්භීතව මගේ සතුරන්ට විරුද්ධව කතා කරන්නෙමි. ගීතාවලිය 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි.+නිහතමානී අය එය අසා ප්රීතිමත් වන්නෝය.+
2 එවිට හන්නා මෙසේ යාච්ඤා කළාය.+“යෙහෝවා දෙවියනි, ඔබ නිසා මගේ සිත ප්රීතියෙන් ඉපිල යන්නේය.+යෙහෝවා දෙවියනි, සැබවින්ම ඔබ මගේ සවිය* වැඩි කළෙහිය.+ඔබ මා ගැලවූ නිසා මම ප්රීති වෙමි.+නිර්භීතව මගේ සතුරන්ට විරුද්ධව කතා කරන්නෙමි.