ලෙවී කතාව 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “යමෙකු යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත්, ඔහු එය නොදැනුවත්කමින් කළත්+ වරදකරුවෙක් වන්නේය. ඔහු තම වරදට වග කිව යුතුයි.+
17 “යමෙකු යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත්, ඔහු එය නොදැනුවත්කමින් කළත්+ වරදකරුවෙක් වන්නේය. ඔහු තම වරදට වග කිව යුතුයි.+