උත්පත්ති 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දවස් අටක් වයසැති ඔබේ සියලු පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කළ යුතුයි.+ ඔබේ සියලු පරම්පරාවලදී ඔබේ නිවසේ උපන් කෙනෙකු* වුවද විදේශිකයෙකුගෙන් මිල දී ගත් ඔබේ පෙළපතට අයිති නොවන කෙනෙකු වුවද චර්මච්ඡේදනය කළ යුතුයි. ලෙවී කතාව 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අටවන දවසේදී දරුවාව චර්මච්ඡේදනය* කළ යුතුයි.+ ෆිලිප්පි 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා ඊශ්‍රායෙල් පෙළපතෙන් පැමිණි බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙකි.+ මාව චර්මච්ඡේදනය කළේ අටවෙනි දිනේදීය.+ මා හෙබ්‍රෙව් ජාතිකයෙකි. මගේ දෙමාපියෝද හෙබ්‍රෙව් ජාතිකයෝය.+ එලෙසම මා නීතියට ඇලී සිටි පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙකි.+
12 දවස් අටක් වයසැති ඔබේ සියලු පිරිමි දරුවන්ව චර්මච්ඡේදනය කළ යුතුයි.+ ඔබේ සියලු පරම්පරාවලදී ඔබේ නිවසේ උපන් කෙනෙකු* වුවද විදේශිකයෙකුගෙන් මිල දී ගත් ඔබේ පෙළපතට අයිති නොවන කෙනෙකු වුවද චර්මච්ඡේදනය කළ යුතුයි.
5 මා ඊශ්‍රායෙල් පෙළපතෙන් පැමිණි බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙකි.+ මාව චර්මච්ඡේදනය කළේ අටවෙනි දිනේදීය.+ මා හෙබ්‍රෙව් ජාතිකයෙකි. මගේ දෙමාපියෝද හෙබ්‍රෙව් ජාතිකයෝය.+ එලෙසම මා නීතියට ඇලී සිටි පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙකි.+