මතෙව් 23:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම ඔබේ මවාපෑම නිසා මිනිසුන් සිතන්නේ ඔබ ඉතා ධර්මිෂ්ඨ අය කියායි.+ නමුත් ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා. ලූක් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මේ අතරේ දහස් සංඛ්‍යාත ජනකායක් රැස් වෙමින් සිටියෝය. රැස් වූ සංඛ්‍යාව කොතරම්ද කිවහොත් ඔවුන්ට තම පය තැබීමටවත් ඉඩක් නොතිබිණ. ඒ අවස්ථාවේදී යේසුස් මුලින්ම තම ගෝලයන්ව අමතමින් මෙසේ කීවේය. “පරිසිවරුන්ගේ කුහකකම්වලින් පරෙස්සම් වන්න.+ එය හරියට මුහුන් වගෙයි.+
28 එලෙසම ඔබේ මවාපෑම නිසා මිනිසුන් සිතන්නේ ඔබ ඉතා ධර්මිෂ්ඨ අය කියායි.+ නමුත් ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා.
12 මේ අතරේ දහස් සංඛ්‍යාත ජනකායක් රැස් වෙමින් සිටියෝය. රැස් වූ සංඛ්‍යාව කොතරම්ද කිවහොත් ඔවුන්ට තම පය තැබීමටවත් ඉඩක් නොතිබිණ. ඒ අවස්ථාවේදී යේසුස් මුලින්ම තම ගෝලයන්ව අමතමින් මෙසේ කීවේය. “පරිසිවරුන්ගේ කුහකකම්වලින් පරෙස්සම් වන්න.+ එය හරියට මුහුන් වගෙයි.+