මතෙව් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “පටු දොරටුවෙන් ඇතුල් වන්න.+ මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. ෆිලිප්පි 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයින් මා අදහස් කරන්නේ මගේ ත්‍යාගය මා දැනටමත් ලබාගෙන සිටිනවා කියාවත් මා පූර්ණ තත්වයකට පත් වී සිටිනවා කියාවත් නොවේ.+ ඒ වෙනුවට ක්‍රිස්තුස් යේසුස් මාව තෝරාගෙන මට ලබා දීමට යන ඒ දේ+ අත් කරගැනීම සඳහා+ මම දැඩි වෑයමක නිරත වී සිටිමි.+
13 “පටු දොරටුවෙන් ඇතුල් වන්න.+ මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි.
12 එයින් මා අදහස් කරන්නේ මගේ ත්‍යාගය මා දැනටමත් ලබාගෙන සිටිනවා කියාවත් මා පූර්ණ තත්වයකට පත් වී සිටිනවා කියාවත් නොවේ.+ ඒ වෙනුවට ක්‍රිස්තුස් යේසුස් මාව තෝරාගෙන මට ලබා දීමට යන ඒ දේ+ අත් කරගැනීම සඳහා+ මම දැඩි වෑයමක නිරත වී සිටිමි.+