මතෙව් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී යොහන් බව්තීස්ත+ යූදා පාළුකරයෙහි දේශනා කරන්න පටන්ගත්තේය.+ ලූක් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “සෙකරියා, බිය නොවන්න. ඔබ කළ කන්නලව්වලට දෙවි සවන් දී තිබෙනවා.+ ඒ නිසා ඔබේ බිරිඳ වන එලිසබෙත්ට පුතෙක් ලැබෙයි. ඔහුට යොහන් යන නම තබන්න.+
13 එවිට දේවදූතයා ඔහුට මෙසේ කීවේය. “සෙකරියා, බිය නොවන්න. ඔබ කළ කන්නලව්වලට දෙවි සවන් දී තිබෙනවා.+ ඒ නිසා ඔබේ බිරිඳ වන එලිසබෙත්ට පුතෙක් ලැබෙයි. ඔහුට යොහන් යන නම තබන්න.+