මතෙව් 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු ඔහුව බැඳ ආණ්ඩුකාරයා වූ පිලාත් වෙතට ගෙන ගොස් භාර දුන්හ.+ මාක් 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අලුයම උදා වූ සැණින් නායක පූජකයන්, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන්නන්ගෙන් සමන්විත මුළු මන්ත්රණ සභාව* රැස් වී කළ යුතු දේ ගැන සාකච්ඡා කර+ යේසුස්ව බැඳ පිලාත් වෙතට ගෙන ගොස් භාර දුන්හ.+ ලූක් 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ මුළු සභාවම නැඟිට යේසුස්ව පිලාත් ඉදිරියට ගෙන ගියෝය.+ ක්රියා 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ආබ්රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+
15 අලුයම උදා වූ සැණින් නායක පූජකයන්, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන්නන්ගෙන් සමන්විත මුළු මන්ත්රණ සභාව* රැස් වී කළ යුතු දේ ගැන සාකච්ඡා කර+ යේසුස්ව බැඳ පිලාත් වෙතට ගෙන ගොස් භාර දුන්හ.+
13 ආබ්රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි වූ+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි තමන්ගේ සේවකයා+ වන යේසුස්ව දැන් තේජසට පත් කර තිබෙනවා.+ නමුත් මොනවාද ඔබ කළේ? පිලාත් ඔහුව නිදහස් කරන්න තීරණය කළත්+ ඔබ ඔහුව පිලාත් ඉදිරියේම ප්රතික්ෂේප කර මිනිසුන්ගේ අතට පාවා දුන්නා.+