මතෙව් 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් මා ඔබට කියන්නේ, දේවමාලිගාවට වඩා උතුම් ලෙස සැලකිය යුතු කෙනෙක්+ මෙහි සිටින බවයි. මතෙව් 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, තමන් යෙරුසලමට යා යුතු බවත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් අතින් බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්+ තම ගෝලයන්ට පැහැදිලි කළේය. ලූක් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අතට පාවා දෙනු ලබන බවත් ඔහුව කණුවක ඇණ ගසා මරා දමනු ලබන බවත් තුන්වෙනි දවසේ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලබන බවත් ඔහු පැවසුවා.”+ 1 කොරින්ති 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+
21 එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, තමන් යෙරුසලමට යා යුතු බවත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් අතින් බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්+ තම ගෝලයන්ට පැහැදිලි කළේය.
7 මනුෂ්‍ය පුත්‍රයා පව්කාර මිනිසුන්ගේ අතට පාවා දෙනු ලබන බවත් ඔහුව කණුවක ඇණ ගසා මරා දමනු ලබන බවත් තුන්වෙනි දවසේ ඔහුව මරණයෙන් නැඟිටුවනු ලබන බවත් ඔහු පැවසුවා.”+
19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+