ක්‍රියා 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇත්තෙන්ම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ.+ නමුත් ඔහු මෙසේ කිව්වා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.+ හෙබ්‍රෙව් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මුලින් තිබූ ඒ ශුද්ධ කූඩාරම පැවති කාලයේදී අතිශුද්ධස්ථානයට* පිවිසෙන මඟ+ විවෘත වී නොතිබූ බව+ දෙවි තම බලය මගින් පැහැදිලි කර ඇත.
34 ඇත්තෙන්ම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ.+ නමුත් ඔහු මෙසේ කිව්වා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.+
8 මුලින් තිබූ ඒ ශුද්ධ කූඩාරම පැවති කාලයේදී අතිශුද්ධස්ථානයට* පිවිසෙන මඟ+ විවෘත වී නොතිබූ බව+ දෙවි තම බලය මගින් පැහැදිලි කර ඇත.