උත්පත්ති 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+ යොහන් 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 තවමත් පවතින්නේ දිවා කාලයයි. ඒ කාලයේදී මාව එවූ තැනැත්තා පැවරූ වැඩ කොටස අප කළ යුතුයි.+ මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය+ පැමිණෙයි. යොහන් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+
3 දෙවි හත්වන දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස ප්‍රකාශ කළේය. මන්ද දෙවි තමා පටන්ගත් වැඩ නිම කර හත්වන දවසේ සිට ඒ සියලු වැඩවලින් විවේක ගත්තේය.+
4 තවමත් පවතින්නේ දිවා කාලයයි. ඒ කාලයේදී මාව එවූ තැනැත්තා පැවරූ වැඩ කොටස අප කළ යුතුයි.+ මන්ද කිසිවෙකුට වැඩ කළ නොහැකි රාත්‍රිය+ පැමිණෙයි.
10 මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+