මතෙව් 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර වී සිටින අය+ නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්ර කරනු ලබනවා. බිහිරි අයට+ ඇසෙනවා. මිය ගිය අයව+ නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය+ ප්රකාශ කරනු ලබනවා. යොහන් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු රාත්රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය. යොහන් 7:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මේ අතර සමූහයාගෙන් බොහෝදෙනෙක් ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔවුහුද, “බලන්න, ඔහු කොතරම් ලකුණු සිදු කරනවාද!+ ඔහු ක්රිස්තුස්ම විය යුතුයි” කියා පැවසූහ. යොහන් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මම මීට කලින් ඔබට ඒ ගැන කිව්වා. ඒත් ඔබ මාව විශ්වාස කළේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කරන දේවල්ම මා වෙනුවෙන් සාක්ෂියක් වෙයි.+
5 අන්ධ අයට පෙනීම ලැබෙනවා.+ කොර වී සිටින අය+ නැවත ඇවිදිනවා. ලාදුරු රෝගීන්ව+ පවිත්ර කරනු ලබනවා. බිහිරි අයට+ ඇසෙනවා. මිය ගිය අයව+ නැවත ජීවත් කරනු ලබනවා. දිලිඳුන්ට ශුභාරංචිය+ ප්රකාශ කරනු ලබනවා.
2 ඔහු රාත්රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය.
31 මේ අතර සමූහයාගෙන් බොහෝදෙනෙක් ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.+ ඔවුහුද, “බලන්න, ඔහු කොතරම් ලකුණු සිදු කරනවාද!+ ඔහු ක්රිස්තුස්ම විය යුතුයි” කියා පැවසූහ.
25 යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මම මීට කලින් ඔබට ඒ ගැන කිව්වා. ඒත් ඔබ මාව විශ්වාස කළේ නැහැ. මගේ පියාණන්ගේ නාමයෙන් මා කරන දේවල්ම මා වෙනුවෙන් සාක්ෂියක් වෙයි.+