මතෙව් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යේසුස් ඔරුවෙන් ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වූ+ නිසා ඔවුන් අතරේ සිටි රෝගීන්ව සුව කළේය.+ මාක් 6:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 සවස් වූ නිසා ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් මෙසේ කීවෝය. “දැන් හොඳටම හවස් වෙලා.+ අපි ඉන්නෙත් හරිම පාළු තැනක. ලූක් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අඳුර වැටීගෙන එද්දී දොළොස්දෙනා ඔහු ළඟට ඇවිත්, “අපි ඉන්නේ පාළු තැනකයි. සෙනඟට දැන් යන්න දුන්නොත් හොඳයි. එතකොට අවට ගම් පළාත්වලට ගොස් කෑම සහ නවාතැන් හොයාගන්න ඔවුන්ට පුළුවන් වෙයි” කියා ඔහුට කීවෝය.+
14 යේසුස් ඔරුවෙන් ගොඩ බැස්ස විට මහත් සමූහයක් සිටිනවා දුටුවේය. ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් ඇති වූ+ නිසා ඔවුන් අතරේ සිටි රෝගීන්ව සුව කළේය.+
35 සවස් වූ නිසා ඔහුගේ ගෝලයෝ ඔහු ළඟට ඇවිත් මෙසේ කීවෝය. “දැන් හොඳටම හවස් වෙලා.+ අපි ඉන්නෙත් හරිම පාළු තැනක.
12 අඳුර වැටීගෙන එද්දී දොළොස්දෙනා ඔහු ළඟට ඇවිත්, “අපි ඉන්නේ පාළු තැනකයි. සෙනඟට දැන් යන්න දුන්නොත් හොඳයි. එතකොට අවට ගම් පළාත්වලට ගොස් කෑම සහ නවාතැන් හොයාගන්න ඔවුන්ට පුළුවන් වෙයි” කියා ඔහුට කීවෝය.+