යොහන් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+ යොහන් 7:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 උත්සවයේ විශේෂිතම දවස වන එහි අවසන් දවසේදී,+ යේසුස් සියලුදෙනා ඉදිරියේ නැඟිට හඬ නඟා මෙසේ කීවේය. “යම් කෙනෙකුට පිපාසය ඇත්නම්+ ඔහුට පුළුවන් මා ළඟට ඇවිත් ඒ පිපාසය සන්සිඳුවා ගන්න. එළිදරව් 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+
14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+
37 උත්සවයේ විශේෂිතම දවස වන එහි අවසන් දවසේදී,+ යේසුස් සියලුදෙනා ඉදිරියේ නැඟිට හඬ නඟා මෙසේ කීවේය. “යම් කෙනෙකුට පිපාසය ඇත්නම්+ ඔහුට පුළුවන් මා ළඟට ඇවිත් ඒ පිපාසය සන්සිඳුවා ගන්න.
17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+