මලාකි 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “යෙහෝවා දෙවි වන මාගේ විනිශ්චය ප්රකාශ කරන, බිය උපදවන ඒ භයානක දවස පැමිණීමට පෙර+ මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි.+ මතෙව් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ ඒ කාරණය පිළිගන්න කැමති වුණත් නැතත්, ‘පැමිණීමට නියම කර තිබූ එලියා’ ඔහුයි.+ මතෙව් 17:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට ගෝලයෝ, “එසේනම් එලියා පළමුවෙන් පැමිණිය යුතුයි+ කියා නීතිය පිටපත් කරන්නන් කියන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ. මාක් 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඇත්තටම මා ඔබට කියන්නේ, එලියා+ මේ වන විටත් ඇවිත් තිබෙන බවයි. ඔහු ගැන ලියා තිබෙන ආකාරයටම ජනයා තමන් කැමති කැමති දේ ඔහුට කළා.”+
5 “යෙහෝවා දෙවි වන මාගේ විනිශ්චය ප්රකාශ කරන, බිය උපදවන ඒ භයානක දවස පැමිණීමට පෙර+ මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි.+
10 එවිට ගෝලයෝ, “එසේනම් එලියා පළමුවෙන් පැමිණිය යුතුයි+ කියා නීතිය පිටපත් කරන්නන් කියන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසූහ.
13 ඇත්තටම මා ඔබට කියන්නේ, එලියා+ මේ වන විටත් ඇවිත් තිබෙන බවයි. ඔහු ගැන ලියා තිබෙන ආකාරයටම ජනයා තමන් කැමති කැමති දේ ඔහුට කළා.”+