මාක් 12:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉන්පසු ඔහු දේවමාලිගාවේ මුදල් බඳුන්+ පෙනෙන තැනක ඉඳගෙන සමූහයා ඒවාට මුදල් දමමින් සිටි ආකාරය බලාගෙන සිටියේය. ධනවතුන් බොහෝදෙනෙක් ඇවිත් කාසි බොහොමයක් දැමූහ.+
41 ඉන්පසු ඔහු දේවමාලිගාවේ මුදල් බඳුන්+ පෙනෙන තැනක ඉඳගෙන සමූහයා ඒවාට මුදල් දමමින් සිටි ආකාරය බලාගෙන සිටියේය. ධනවතුන් බොහෝදෙනෙක් ඇවිත් කාසි බොහොමයක් දැමූහ.+