මතෙව් 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ කාගේ අවසරයෙන්ද? දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද?”+ ඔවුහු තම තමන් අතරේ කතා කරගනිමින්, “අප ‘දෙවිගේ අවසරයෙන්’ කියා කිව්වොත්, ‘ඔබ ඔහුව විශ්වාස නොකළේ ඇයි’+ කියා ඔහු අපෙන් අසයි.
25 යොහන් මිනිසුන්ව බව්තීස්ම කළේ කාගේ අවසරයෙන්ද? දෙවිගේ අවසරයෙන්ද නැත්නම් මිනිසුන්ගේ අවසරයෙන්ද?”+ ඔවුහු තම තමන් අතරේ කතා කරගනිමින්, “අප ‘දෙවිගේ අවසරයෙන්’ කියා කිව්වොත්, ‘ඔබ ඔහුව විශ්වාස නොකළේ ඇයි’+ කියා ඔහු අපෙන් අසයි.