ගීතාවලිය 82:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මම මෙසේ කීවෙමි. ‘ඔබ දෙවිවරුය.+ඔබ සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්රයෝය.+ 1 කොරින්ති 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බොහෝ “දෙවිවරු”+ සිටිති. එසේම ස්වර්ගයෙහි+ හෝ පොළොවෙහි+ හෝ සිටින සමහරුන්ව “දෙවිවරුන්” සහ “ස්වාමිවරුන්”+ ලෙස සලකනු ලැබේ.
5 බොහෝ “දෙවිවරු”+ සිටිති. එසේම ස්වර්ගයෙහි+ හෝ පොළොවෙහි+ හෝ සිටින සමහරුන්ව “දෙවිවරුන්” සහ “ස්වාමිවරුන්”+ ලෙස සලකනු ලැබේ.