නික්මයාම 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “සොරකම් නොකරන්න.+ හිතෝපදේශ 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු මිහිරි බස් පැවසුවත්+ ඔහුව විශ්වාස නොකරන්න.+ මන්ද ඔහුගේ සිතේ ද්වේෂසහගත සිතුවිලි සතක් තිබේ.+